Tuesday, December 24, 2024
Thursday, May 19, 2016
Saturday, July 30, 2011
ISO Buster සීඩි.ඩීවිඩි තැටි ගොඩ දාගන්න මාර දෙයියා.
අද මම දෙන්න යන්නේ පට්ටම දෙයක්.....මේක මටත් ගොඩාක් වැදගත් වුන නිසා මගේ යාලුවන්ටත් මේකෙන් ප්‍රායෝජනයක් ගන්න ඒ ගැන දැනුවත් කීරිමක් තමා මම කරන්නේ
ඇත්තටම මේකෙන් පුලුවන් CD සීඩි පටියේ නැවත write කල විටක තොරතුරු Data නොපෙන්නවූ විටක ඒ සියල්ල බලා ගැනීමට මේක පට්ටම බඩුවක් හොදේ. ??? සීරිම් ආදිය වී ඇති විටකද එහි ඇති තොරතුරු ආදිය ලබා ගැනීමට ඔබට පොඩි වෙලාවකින් හැකි වේවි...
මේක තමා link http://www.isobuster.com/isobusterdownload.php
ජයෙන් ජය
ඔබට ලිපියෙන් උදව්වක් ලැබුනනම් comment පාරක් දලා යන්න හොදේ ..
Tuesday, April 12, 2011
Software --tt player
මම අද දෙන්න යන්නේ ඔය කටිටියට හොද වැදගත් Software එකක්...mp3 lyrics හොද වැඩ කරන Mp3 player එකක්..... මේක නරකම නැහැ... හොදට වැඩ කරනවා...අවුලකට තියෙන්නේ මේක china එකක්..
ඒත් හොද වැඩ ගොඩාක් තියෙනවා....පොඩ්ඩක් අරගෙන බලන්න...English එක මට ලැබුන ගමන් එක දෙන්නම්කෝ.....
http://www.mediafire.com/?7916y1bdjdv2plx
මේක තමා link eka
http://ttplayer.qianqian.com/skin.html
මේක skin එක...

ඒත් හොද වැඩ ගොඩාක් තියෙනවා....පොඩ්ඩක් අරගෙන බලන්න...English එක මට ලැබුන ගමන් එක දෙන්නම්කෝ.....
http://www.mediafire.com/?7916y1bdjdv2plx
මේක තමා link eka
http://ttplayer.qianqian.com/skin.html
මේක skin එක...








