පිටු

Friday, September 17, 2010

නිදහස හොයන අපි


විටෙක ජීවිතය එපා වී
                සිටින විට සොයුරනේ

කලකිරුනු තාරුණ්‍යයක් ගැන
සිතෙයි මා සිත අතරමන් කරනා....

අප සොයන දේ ඇයි 
ඇයි අපට නොදෙන්නේ.....
අපේ ජිවිත ජයගන්නට...
ඉනිමගක් තනන්නට
කාලයක් තිබුනද.....
කලකිරෙයි මා සිත......

සිතන්නට කාලය නොමැත
කල යුතු දේ අදම කල යුතුය
එය කල හැකිද....?
ඇත්තෙන්ම කල හැකියි 


උත්සහ වන්තයා ජයගනී......






















Saturday, September 11, 2010

සංගිතය විදිය යුතුය


සංගීතය විදිය යුතුය යන්න අප කව්රුත් දන්නා දෙයක් වුවත් ඇත්තෙන්ම අප සංගීතය විදිනවාද යන්න නැවත නැවත සීතා බැලිය යුතුය.....නවීන ලොතයේ ප්ර්ශ්න වලින් මිරිකී සිටින පුද්ගලයාට අප කතාකරන දෙය දිව ඔසුවක් බව අප නොදන්නා කම ආ‍පේ මානසිත ආතතිය තවත් වැඩි වීමට කරුනු කාරනා යෙදී ඇති බව වර්තමාන පුද්ගල සංවර්ධනය කෙරේ නෙත් යොමු කරන විට පෙනෙන කරුනති.....‍
වෛද්‍ය විද්‍යාව තුලින්ද සොයාගෙන ඇති කරුනු වලට අනූව සංගීතය ඔබට මට අප කා හටත් වැදගත් දෙයක් බව කිව හැතිය. සංස්කෘත පඩිවරයෙක් දක්වන අකාරයට

සාහිත්‍ය සංගීත කලාව හීන:
ශා:ශා: පශු: පුචිච විශාන හීන:

මෙයින්ද කියවෙන්නේ සංගීතය කලාව නැති මිනිහා පිරිහෙන විනාශට යන බවයි. ඇත්තටම අපි සංගීතයෙන් වැඩක් ගන්නවාද. ඒ වුනාට අපට වඩා විදේශිකයන් මේ පිලිබදව විමසිලිමත් වී.....තමන්ගේ මනස, නිරවුල්ව තබා ගැනීමට උත්සහ ගන්න බවක් පෙනෙන්නට තිබේ.බුදුරජානන් වහන්සේ පවා සංගීතය විදිය බව සදහන් වේ.දියුනු වන සමාජ වටපිටාවක් තුල අපගේ මනස නිරවුල්ව තබාගැනීමට අප උත්සහ ගත යුතු නොවේද.....
අප රටේ ජිවත් වන සංගීත උගතුන් වන අමරදේව,අමරසිරි පිරීස්,සනත් නන්දසිරි,සුනිල් එදිරිසිංහ,කරුණාරත්න දිවුල්ගනේ,ආදී මහතුන්ගේ සම්භාව්‍ය ගනයේ ගීත ගීත රසවිදීම තුලින් උගත් රසවින්දනයක් ඇති මිනිහෙක් ඔබ තුළ නිර්මානය වේ.පවුල්,ආර්ථික පර්ශ්න වලින් හෙම්බත් වී සිටින කලබල වූ මනසට සිහින් අමා දිය දහරාවක් වශයෙන් මෙම සංගීතය ඔබ සිත් සන්තර්පනයට විශාල ශක්ගියක් වන්නේයයි කිවහැකි කරුනකි......