පිටු

Saturday, September 5, 2009

ජිවිත ගමන


මෙ ජිවිත ගමන අපි කවුරුත් ගමන් කරනවා, ඇත්තටම මෙකද ජිවිතය. ගිහි ජිවිතය කලකිරුනද, පැවිදි ජිවිතෙෙයන් සැබැ පර්මාර්ථ ඉටු වෙයිද, අපි කවුද ඔවා කල්පනා කරන්නේ ?.නැද්ද මං කියන්නේ.මම ‍බෞද්ධයෙක්.ඔය කටිටිය මොන ආග‍මෙි උනත් මෙවා කල්පනා කල යුතුයි. ඒ මෙ‍ානවා උනත් අපි පුලුවන් විදිහට ජිවත් වන එක වැදගත්. 

ඔය කටිටිය‍ෙග් අදහස් දක්වන්න.

0 අදහස්: