පිටු

Tuesday, May 12, 2009

      මනස එක්තැන් කරගැනීමට.....අප දකිනවට වඩා අලුත් ලොකයක් දකින්නට.....
කලාකරුවාගේ මනස තුල ජනිත වු අලංකාර සිත්තමක් ඔබගේ සිත කෙතරම් නිවාලන්නේද ?

එකමත් එක දවසක පලුගොල්ල විහාරස්ථානයට මම ගියා...එහෙදි බිත්තියේ ඇද තිබූ රුපයකි මෙය....කෙතරම් ලස්සනද...