පිටු

Saturday, July 30, 2011

ISO Buster සීඩි.ඩීවිඩි තැටි ගොඩ දාගන්න මාර දෙයියා.

අද මම  දෙන්න යන්නේ පට්ටම දෙයක්.....මේක මටත් ගොඩාක් වැදගත් වුන නිසා මගේ යාලුවන්ටත් මේකෙන් ප්‍රායෝජනයක් ගන්න ඒ ගැන දැනුවත් කීරිමක් තමා මම කරන්නේ 

ඇත්තටම මේකෙන් පුලුවන් CD සීඩි පටියේ නැවත write කල විටක තොරතුරු Data නොපෙන්නවූ විටක ඒ සියල්ල බලා ගැනීමට මේක පට්ටම බඩුවක් හොදේ. ??? සීරිම් ආදිය වී ඇති විටකද එහි ඇති තොරතුරු ආදිය ලබා ගැනීමට ඔබට පොඩි වෙලාවකින් හැකි වේවි...

ජයෙන් ජය
ඔබට ලිපියෙන් උදව්වක් ලැබුනනම් comment පාරක් දලා යන්න හොදේ ..